1. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :rofl: :rofl: :rofl: :rofl: සැසාව අල්ලගන්න බෑ අපේ ඉබ්බා ඉන්නකම්....:P :P සින්දුව මරු බන්.....:cool::cool::cool::cool:
  2. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඉතින් බන් කොච්චර හොඳයි ද ....... සැසාට හඳුන්කූරක් පත්තු කරන්න හිතෙනවා මීඩියාෆයර් එකෙන් අපිට දුන්නට......:rolleyes::rolleyes::rolleyes: මේ දවස් වල අපේ ෆේමස් ම සින්දුව වෙලා තියෙන්නෙ "ඉරට අකීකරු" :cool::cool::cool:
  3. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අපේ සුපර් ස්ටාර්.......... :cool::cool::cool::cool::cool: වෙල්කම් කිව්වා.... කෝ මගේ CB4 ත්‍රෙඩ් එක :angry::angry::angry::angry::angry::angry:
  4. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එල එල මචෝ..... Good Night වේවා.... ටකේ කරේ.....ආහ් නෑ නෑ.... Take Care
  5. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඒ පාර උඹත් කලින් නිදා ගන්න පටන් ගත්තද සුපුන් ඩොට්....:angry::angry::angry::angry: කොහෙ හරි හංගපු කොටයක් හොයන් එලි වෙනකන් ඉඳපන් :frown::frown::frown:
  6. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එල එල මචෝ..... Good Night වේවා.... ටකේ කරේ.....ආහ් නෑ නෑ.... Take Care
  7. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    පුදුමයි මෙච්චර කාලයක් ඕකට නොයා හිටපු එකත් :lol::lol::lol::lol:
  8. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    12ට show එක ඉවර කරන්න පුරුදු වෙලා නේද :angry::angry::angry:
  9. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කූලා,mr.truth,හනි බනියො,ඉබ්බා,සැසා එකෙක් වත් නෑ නෙ බන්
  10. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කොහෙද බොල දැන්ම මාරු වෙන්නෙ.... ඔහේ හිටු :angry::angry::angry::angry:
  11. [NISH]

    2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: උඹලා දෙන්නා නම් හොඳකට නෙවෙයි ලෑස්ති වෙන්නෙ..... මේකට වගකියන්න ඕන මුස්තාපයි අර ගල් ඉබ්බයි :frown::frown::frown: සිරාවටම කෝ බන් ඉබ්බයි සැසයි :rolleyes::rolleyes:

    No contents