නෑ ගම් යන්න වීම නිසා ඊයේ දිනයේ හරියල ලොග් වෙන්න බැරි උනා.ජයග්‍රාහී කන්ඩායම වෙත සුභ පතන අතර අපිට සහයෝගය දක්වපු හැමෝටම ස්තූතීයි.අවසානයේ ගහ මරා නොගන්නා ලෙසට ආයාචනා කරනවා.
එලකිරි නව කෝඩුකාර conservative සාමාජිකයින්ගෙන් හෑමෝටම සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!