Proposal වලින් සෙට් වෙනවා නම් ඉතින් කෙල්ල ගැන හොයන්න ඔනේ. ඒත් මුකුත් විස්තර හොයාගන්න බෑ පරන සීන් කොහොමත් බෑ. මට ප්‍රොපෝසල් ආවා එකියෙක්ට jewellery බිස්නස් සල්ලි හොඳටම තියෙනවා කොල්ලෙකුත් ඉන්නවා ඒත් ගෙදරින් හොයනවා
මාස 2න් එකි බැන්ඳා. තවත් ප්‍රොපෝසල් එකක එකි ඔසී එකෙක් එක්ක සෙට් වෙල ඉන්නකොට ගෙදරින්...