Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Breaking news : අමරකීර්ති අතුකෝරල ඝාතනයට තීන්දුව ප්‍රකාශයට පත්වේ. 🚨
අඩෝ එහෙම අංශක 180 හැරුණු තීන්දු දෙකක් එන්නේ කොහොමද?
Inigo Montoya
Post #20
Feb 11, 2026
Forum:
News
ජනපති තේ දළු කඩන කතුන් ලගට තේ වත්ත මැද ඇවිද යයි..
නෑ බන්, ආණ්ඩුව වතු සේවක වැටුප් වැඩි වීමෙන් 50% රජයේ වියදමින් ගෙවනවා. එතකොට තේ වලට ආණ්ඩුවෙන් සහනාධාරයක් දෙනවා හා සමානයි. බදු ගෙවන සාමාන්‍ය මිනිස්සු ඒ බර දරන්න ඕන. දැන් වියදම කොහොමහරි දරාගත්තා වුනත් වැඩිවෙන ජීවන වියදම එක්ක ආණ්ඩුවට වෙනවා මේ සහනාධාරය වැඩි කරන්න.
Inigo Montoya
Post #10
Feb 11, 2026
Forum:
News and Updates
PIZZA HUT ඵකත් වැහීගෙන යනවා නේද..😦🔴
මේවා වැහෙන්නේ ෆ්‍රී ගාසා කියාගෙන ඉන්න ඩිමොක්‍රටික් ලිබරල් උන් ඊශ්‍රායල් කනෙක්ෂන් තියෙන කොම්පැනි වර්ජනය කරන නිසා.
Inigo Montoya
Post #22
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
ජනපති තේ දළු කඩන කතුන් ලගට තේ වත්ත මැද ඇවිද යයි..
චිහ් සර්පයෙක්වත් හිටියේ නෑ නේ කොටාව කන්න.
Inigo Montoya
Post #4
Feb 11, 2026
Forum:
News and Updates
රොටියාට කරදරයක්. මහ විනාසයක්නෙ උනේ
උඹල බෞද්ධයන් ගැන බෞද්ධාගම ගැන දන්නේ නෑ නෙ? දැන් කාලේ නම කාශ්‍යප වුනාට බුදු වුනොත් තියෙන්න පුළුවන් වෙන නමක්. ගෞතම බුදුහාමුදුරුවෝ නියත විවරණ ලැබුණු භාවයේ නම සුමේධ තාපස. කැරි ගෙප්පනේ ඊළඟ සැරේ ටිකක් හොයල පොස්ට් දමාපන්.
Inigo Montoya
Post #7
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
ලප කොටාගෙ වැඩ බලන්න මෙහෙ වරෙල්ලා! ලංකාව දූශිත රාජ්‍ය මඩ ගොහොරුවෙන් උඩට! 🧭🧭🧭
පවු දුප්පත් ගෙප්පෝ, උන් හිතාගෙන ඉන්නේ උන්නේ කොටා හරි හපනා, ඌ හන්දා රට හැදෙනවා කියල.
Inigo Montoya
Post #32
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
Dr. Nelum Dharmapriya - 'Curry, Carbs & Chronic Disease: Rethinking South Asian Diets'
ලංකාවේ කරි එක කන්න බැහැ නිකම්. ඉතින් ඒවා උයන විදිහත් වෙනස් කරන්න වෙයි
Inigo Montoya
Post #4
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
ලප කොටාගෙ වැඩ බලන්න මෙහෙ වරෙල්ලා! ලංකාව දූශිත රාජ්‍ය මඩ ගොහොරුවෙන් උඩට! 🧭🧭🧭
ගෙප්පෝ මේකේ සිංහයෝ වෙලා එත් අර ගල් රෝලෙනුත් හොරා කාපු එකට එකෙක් නෑ
Inigo Montoya
Post #19
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
හිරේ ගිය ඵකා ඉන්ස්ටා ඵන්නේ කොහොමද?🤔
ඌ මයිනෝරිටි, ඒ මදිවාට තම්බි. ඇරෙස්ට් කරපු පොලිස්කාරයන්ට දෙලෝ රත් වෙලා සොරි සර් කියල එළියට දාලා.
Inigo Montoya
Post #2
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
"මාළු පාන්" සහ "මාළු සහිත මාළු පාන්" 🥐🦈👩🏻🍳
ඕකත් හැබැයි එක සෙට් එකක ඉල්ලීමක්. මොකද සමහරු මාළු කන්නේ නැහැ. එත් මේක ගිනි ගණන් නේ. අපේ පැත්තේ මාළු පොඩ්ඩක් දාපු මාළු පාන් එක 40යි. රෝල්ස් 50යි වියන්රෝල් එක 45යි
Inigo Montoya
Post #13
Feb 11, 2026
Forum:
Cooking Talk
ප්‍රසම්පාදන ක්‍රියාවලියට පිටින් ගිහින් යාළුවන්ට බිස්නස් දෙන හැටි - පාපොච්ඡාරණය 🧭
මුන් දන්නා ප්‍රම්පාදන වැඩේ උන්ගේ ගෙවල්වල වැඩ කරපු විදිහ, අපිත් ගෙයක් හදනකොට ඔහොම නෙ. ගිහින් අහනව මේකට මේකට කීයද ගගා. මූ ඉතින් ඌ දන්නා විදියට කියන්නේ. වැරද්දක් කියල ඌට තේරෙන්නෙත් නැහැ, බැනුම් අහන්න ගත්තාම විපක්ෂේටත් බැනලා රිවස් කරයි.
Inigo Montoya
Post #8
Feb 11, 2026
Forum:
News
මේ කතාව හැමෝම අහන්න ඕන එකක්
ජෙප්පෝ එන්නේ නෑ මේවට. සීයා ගැන පරණ මඩක් අවුස්සලා ගත්තොත් ඔන්න එතකොට හැංගුණු ඔක්කොම ඒකේ ඉන්නවා නම් බලන්න පුළුවන් වෙයි
Inigo Montoya
Post #2
Feb 10, 2026
Forum:
News and Updates
ඩොලර් මිලියන 10කට වඩා ඉපයූ YouTubeහි AI චැනල් 16ක් වසා දමයි!
මේක නම් හොඳ දෙයක්, මෙලෝ රහක් නැති ප්‍රස්තූතයට අදාළ නැති ක්ලික් බේට් දාලා මිනිස්සු රවට්ටන චැනල් වීඩියෝ තියෙනවා, සමහර චැනලවල වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ සත්‍ය පුවතක් විදියට. එත් ඒවා අලි බොරු කියල කමෙන්ට් කියවනකම් දන්නෙත් නැහැ.
Inigo Montoya
Post #5
Feb 10, 2026
Forum:
ElaKiri Talk!
Canada 🇨🇦 cricket team එක 😄 🤣
මන් හිතන්නේ කැනඩාවෙන් බාගයක් ප්‍රංස මිනිස්සු, උන් ක්‍රිකට් ගහන්නේ නැහැ, ඉතුරු බාගෙනුත් සුළු පිරිසක් තමයි ක්‍රිකට් ගහන්නෙ. ඉතාලි ටීම් එකත් ඉන්දියන් පක්කො තමයි ඉන්නෙ. ජපන් ටීම් එකෙත් කවලම් උන්.
Inigo Montoya
Post #16
Feb 10, 2026
Forum:
ElaKiri Talk!
ලංකාවේ සුදු ඉරෙන් පාර පනිනව කියන්නේ අාත්මේ මාරු කරගන්න වැඩක් තමයි..😕
මාත් ඊයේ සුදු ඉර ළඟ ඉස්සර කරපු බස් එකකට අඩ තියනවා. මේ කන්න එලියට ගිය වෙලේ පාර පනිනකොට වාහනත් නවත්වල ඉඩ දීල තිබුන නිසා මම පාර පැන්නා. එත් රෝන් ලේන් එකේ ආපු බස් පකයෙක් මගේ මුණේ ගෑවෙන තරම් ලඟින් සුදු ඉරේ ඉස්සර කළා. අඩෝ එතන නවත්තපු වාහන වල සද්දේ නිසා බස් එක එනවා ඇහුනෙත් නැහැ. මොකක් හරි නිසා මන්...
Inigo Montoya
Post #3
Feb 10, 2026
Forum:
ElaKiri Talk!
මේ නළුව තාම ඉන්නවද බං?
මේ අර ඇනස්ලි බර්ටි සැමුවෙල් කොමඩි සෙට් එකේ නළුවෙක් නෙ ?
Inigo Montoya
Post #2
Feb 10, 2026
Forum:
ElaKiri Talk!
අමෙරිකානු බයියන්ට රෙවෙන thread එක
ආයිස් අප්පඩා, මුන් මේ සිංහලෙන් මේවා කියන නිසා හොඳයි.
Inigo Montoya
Post #7
Feb 10, 2026
Forum:
ElaKiri Talk!
වැටුප් වැඩිවීම ලැබුණා,.. ජනපතිතුමාට බොහොම ස්තූතියි..වතුකර ජනතාව ප්‍රීතියෙන් පිනා යයි..කිරිබත් කා රතිඤ්ඤාත් පත්තු කරයි..🔴❤️
ආණ්ඩුවෙන් 50% නිකන් ගෙවනවා. අස්වැසුම වගේ තමයි. ප්‍රස්නේ කියන්නේ පෞද්ගලික අංශයේ අනෙකුත් සමාගම් වල සේවකයන්ට එහෙම ගෙවීමක් ලැබෙන්නේ නෑ
Inigo Montoya
Post #6
Feb 10, 2026
Forum:
ElaKiri Talk!
අණ නොතකා පලා ගිය වෑන් රථයකට පොලිසියෙන් වෙඩි - තරුණයෙකු මරුට🔴💥
උඹට කෙළවුණ දවසට ඕකම කියපන්.
Inigo Montoya
Post #22
Feb 10, 2026
Forum:
ElaKiri Talk!
අනුර කුමාර මේ අප්‍රේල් 21 කියන්න ඉන්න බොරුව මොකද්ද?
බඩ රිදුනු නිසා ඉස්කෝලේ ආවේ නැහැ
Inigo Montoya
Post #30
Feb 10, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom