මේ මනුස්සයාට කොටා, බඩියා කියල බනින්නේ වැඩක් නොකරන නිසා. වැඩ කරනවා නම් ඒවා ටික ටික නතර වෙලා මිනිස්සුන්ගේ රෙස්පෙක්ට් එක ලැබෙනවා. ලෝකේ ඕන තරම් හිටියා සහ ඉන්නවා කොට ශ්‍රේෂ්ඨ නායකයෝ. ඇත්තම කිව්වොත් මේක දැක්කම මට කණගාටු හිතුනා බන්. උස සපත්තු දාන එකෙන් තව උපහාසයට ලක්වෙන එක කියල කවුරුහරි තේරුම් කරලා දෙන්න.