දැන් රෙවිල ඉන්නේ ඕකට.. :yes:බැලුම්ගල අහපන් ඔක්කොම හොරු ඔහොම තමා.. ඇමතිලගේ නම් කියාගෙන, රජයේ ලොක්කොන්ගේ නම් කියාගෙන තමයි මිනිස්සු අන්දන්නෙ.. මුත් එහෙම තමා පොලිසියේ කියල නම දාගත්තම සමහර මිනිස්සු බයටම කියන එක කරනවා.. මේ බල්ලා තවත් ලජ්ජා නැතුව මේකේ කියෝනවනේ.. දැනටමත් කී දෙනෙක්ට වංචා කරලද දන් නෑ:angry: