Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
සයිකල් රේස් or what?? කොන්පියුස් උන්ගා බුන්ගා!!!
මුන් තමයි අප්පුවව චන්දෙ දීල හයිවේ එකේ කක්කා කරන්නෙ....
cstasy
Post #3
May 3, 2025
Forum:
ElaKiri Talk!
C
PHYSICAL SCIENCE - IS IT WORTH IT? 🧐
බලාපොරොත්තුව රස්සාවක් නම් statistics, CS වගෙ හොදයි ඉස්සරහට ඉගෙනගෙන යමක් කරන්න හිතාගෙන ඉන්නව නම් Pure science subjects කරන්න
cstasy
Post #22
May 2, 2025
Forum:
ElaKiri Talk!
C
ලංකාවෙ හොදම Physics ගුරුවරය කවුද?
ඉගෙන ගන්න ඕනැ කාලෙ ඉගෙන නොගෙන දැන් ඕවා හොයන එක නිශ්ඵල වැඩක්. ඔයිට වඩා ඵළදායි, ආයි කව්දද පල්ලිය ලග බුරියානි දානයක් දෙන්නෙ කියල හොයන එක
cstasy
Post #18
May 2, 2025
Forum:
ElaKiri Talk!
C
ජෙප්පො අධිවේගී මාර්ගයෙ බත් කයි
මුන් තමයි නුවර ගිහින් පාරෙ මලපහ කරල තියෙන්නෙ
cstasy
Post #4
May 1, 2025
Forum:
ElaKiri Talk!
C
කැම්පස් රැග් එක කාපු කෙල්ලෙක් දාපු එකක් 😢
බහුතරය කැමති low class එකට නෙ, තබුතේගම ගංකබරය ජනාධිපති කරල ඒවගෙම 159 ක්ම පාර්ලිමෙන්තු යැවුවෙ එකනෙ
cstasy
Post #7
May 1, 2025
Forum:
ElaKiri Talk!
C
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් පවතින විශාලතම මැයි දිනය හෙට. අනිත් පක්ෂ වල රැලි ගොඩනැගිලි වලට සීමා වෙද්දී NPPය කොලබම පුරවයි.
මාලිමා බයියො නුවරදි කලා වගේ පාරේ රෙන්නෙ ආපහු නැතුව ආපහු පලයල්ල.
cstasy
Post #12
Apr 30, 2025
Forum:
ElaKiri Talk!
C
ලංකාව ඉන්දියාව වගේ රටවල් වල ඩොක්ටර්ස්ල හිතන් ඉන්නෙ ලෙඩ්ඩු දුක් විදින්න ඕනෙ කියල, වේදනාව දරාගන්න ඕනෙ කියල, රිදෙනව කියල කෑ ගැහුවොත් කන පැලෙන්න දෙනව
ඇමරිකාවේ වාසනාව health insurance එක නැති මිනිස්සු දනිති
cstasy
Post #22
Apr 30, 2025
Forum:
ElaKiri Talk!
C
නියෝජ්‍ය ආරක්ෂක ඇමති දේශබන්දුව අතටම අල්ල ගනී !
ඇමතිය නිකන් පණුව වගෙ ඇබරෙනව :ROFLMAO:
cstasy
Post #20
Apr 30, 2025
Forum:
ElaKiri Talk!
C
මොන මඩ ගැහුවත් මාලිමාව දිනලා ඉවරයි
ලංකාවේ ඉතිහාසයෙ යම් ආකාරයක විශ්වාසනීය ලෙස ( රාවණා, අදී ම්ත්‍යාවන් හැර ) තොරතුරැ ඇත්තේ රජවරු 196 ගැන පමණි
cstasy
Post #19
Apr 29, 2025
Forum:
ElaKiri Talk!
C
එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?
පුලුවන් ලංකාව කියන්නෙ ඇමරිකාව , චීනෙ වගෙ නං, නිකන් ගොන් පාට් දාපු හැටිය අනිත් රටවල් වෙළද සම්භාධක දානවා එතකොට රට හැදිලි ඉවරයි
cstasy
Post #17
Apr 29, 2025
Forum:
ElaKiri Talk!
C
මොන මඩ ගැහුවත් මාලිමාව දිනලා ඉවරයි
වෙන්න පුලුවන්, දුප්පත්කම 26% දක්වා ඉහල ගිහින් තියන කාලෙක. අපිට නැත, අරුන්ට තියනවා කියල ඇරියස් තියන බහුතරගෙ තේරීම....:ROFLMAO:
cstasy
Post #4
Apr 29, 2025
Forum:
ElaKiri Talk!
C
එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?
තියන ටිකක් කෙලවල යයි. ලංකාව dictators ලට මට්ටු කරන්න පුළුවන් රටක් නෙමෙයි.
cstasy
Post #12
Apr 29, 2025
Forum:
ElaKiri Talk!
C
පොඩි කාලෙ ඉදලා තාත්තා නැති අය කවුද ඉන්නෙ
පොඩිකාලෙ තාත්ත නැතිඋන classmate කෙනෙක් හිටියා, එයා මට කියල තියනවා එයාට තාත්ත හිටිය නං හොදයි මොකද පවුලෙ අනික් වැඩිහිටි ඔක්කොම එයාට උපදේස් දෙන, බලපැම් කරන, බනින එකෙන් ආරක්ෂාවක් ලැබෙන්න තිබුන කියල.
cstasy
Post #24
Apr 29, 2025
Forum:
ElaKiri Talk!
C
බොරු හා අසත්‍ය අතර වෙනස.
මෙක සජබ ඇඩ් එකක්, පුතානෝටත් මීටවැඩිය දෙයක් කරන්න බැ
cstasy
Post #13
Apr 29, 2025
Forum:
ElaKiri Talk!
C
ජීව විද්‍යා ප්‍රථමයා මගේ - නිරන්දික ජයවර්ධන, දර්ශන උකුවෙල , දිනේෂ් මුතුගල,,,,,,,,,,,,,,,,mona gon athalda oi mewa
මු කැද නැති කුහක ජෙප්පෙක් නෙ... මුන්ට කවුරුහරි සතුටෙන් ඉන්නව දැක්ක්කොත් කාල ඉන්න අමාරුයි.... මොනව හරි කියල වැළපෙනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
cstasy
Post #16
Apr 29, 2025
Forum:
ElaKiri Talk!
C
හද පොළවට කඩන් වැටෙන් නැත්තෙ ඇයි?
මෙලෝ වැදගැම්මක් නැති දේවල් කල්පනා කරනකන් පල්ලිය පැත්තෙ ගිහින් බැලුවොත් හොද නැද්ද කවුරුහරි බුරියානි දානයක් දෙනවද කියල
cstasy
Post #18
Apr 28, 2025
Forum:
ElaKiri Talk!
C
එළකිරි ජනමතය 2025 මැයි
ප්‍රාදේශීය සභා නැතුව අනුරට රට පාලනය කරන්න බැ බඩ බුරුල් වෙනවා...........එක හින්දා දෙන්නම ඕනැ
cstasy
Post #9
Apr 28, 2025
Forum:
ElaKiri Talk!
C
🔴🔴🔴 උසස්පෙළ පළවෙනියා තේරීම ගොත්‍රිකයි.. දියුණු රටවල මෙහෙම නෑ.. ලැජ්ජයි හරිනි...
දඹානෙ වන්නිලැ ඇත්තො ලවා course content හදල degree offer කලොත් මොකද ? , දේශීය ඤාණය, ආඩම්බරයි :geek:
cstasy
Post #17
Apr 28, 2025
Forum:
ElaKiri Talk!
C
පූසා සතියක ඉදන් කන්නේ නැහැ. වතුර විතරයි බොන්නේ. HELP 😢😢😢
katering නෙමෙයි Creatinine. check කරන්නෙ Blood Urea and Creatinine "මස් මාළු කිරි කරවල cat dry food etc කිසිම ප්‍රෝටීන් බහුල අහාරයක් දෙන්න එපා" ඉතා ඉක්මනින් රෝගය නරක තත්වයට හැරෙනවා බිස්කට් වගෙ දෙයක් කැමට දෙන්න අදාල vet clinic එක මේ අවස්තාවෙ කරන්න ඕනැ ප්‍රතිකාරය කරල නැ. normal saline 9%...
cstasy
Post #15
Apr 28, 2025
Forum:
ElaKiri Talk!
C
🛑🛑නන්දලාල් වැඩ පෙන්වයි...අලුත් වාහන සේල් පොළේ වේළෙයි - ගාණ වැඩියි විකුණන්න බෑ🛑🛑
අප්පුවට චන්දෙදීල vitz ගන්න හිටපු හිගන්නො....🤪
cstasy
Post #4
Apr 28, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom