වල බහින්න එන්න
කැමති කට්ටියට පුළුවන් මේ තැන්වලට ගිහින් වලට බහින්න
**Monticello Dam Drain Hole**
1953 සහ 1957 කාලයේදී තමයි Monticello Dam එක ඇමෙරිකාවේ හදල තියෙන්නේ .. වැඩිපුර වතුර ඉවත් වෙන්න තමයි මේක හදල තියෙන්නේ ..
මේකේ මතුපිට විෂ්කම්භය 22m ක් ඇතුලට යන්න යන්න 8.5m දක්වා අඩු...