1. supunmalkanthi

    ජවිපෙ සහ අන්තරය

    කැලනිය හැර අනිත් විශ්‍යවිද්යාල වල බලය ජේ වී පී එකට යනව, ඒක හොදයි කියල හිතෙනව, පෙරටුගාමී අදහස් යල්පැන ගිය ඒව
  2. supunmalkanthi

    අපි 5 දෙනා

    මචං ල අපි 5 දෙනා කියල දේශපාලන වැඩක් යනව , ඒක ගැන මට මර සැකයි , මේක පිටිපස්සෙ කවුරු හෝ ඉන්නව... නිස්සන්ක සේනාදිපති හෝ බැසිල්
  3. supunmalkanthi

    සංවිධානයෙන් තොර අරගලය විනාශකාරී

    සංවිධානය/බල මාරුව හා අරගලය සදහා ජනතා විමුක්ති පෙරමුන වටා එක් රොක් විය යුතුයි, එසේ නොවුනොත් අරාබි වසන්තයේ තවත් සටහනක් මගේ මතෘ භූමියේ සුදුවිය හැක
  4. supunmalkanthi

    ශ්‍රී ලංකාවේ චීන ආක්‍රමනය හා ඇමරිකන් ආක්‍රමනය

    ලංකාව චීන ආක්‍රමන සැලැස්ම බිද වැටීගෙන එන අතර ඇමරිකන් ආක්‍රමනයක් නැවත හිස ඔසවයි චීන ආක්‍රමනයේ ප්‍රදානියා : විමල් වීරවන්ශ ඇමරිකන් ආක්ක්‍රමනයේ ප්‍රදානිය : බැසිල් රාජපක්ශ අවධානයෙන් ඉදපල්ල , මේ අපේ රට මවුබිම නැත්තන් මරණය
  5. supunmalkanthi

    විමල් ඔබ මම

    රට චීනයෙන් ගැලවී ඇමරිකාව දෙසට කැන්දන් යනකොට චීන උවමනාව ඉශ්ඨ කරන විමල්
  6. supunmalkanthi

    සිරස FM එකේ ගිය ෂලොක් හෝම්ස්

    සිරස FM එකේ ගිය ෂලොක් හෝම්ස් සේරම කොටස් ටික හොයාගන්න විදියක් කියහල්ලකො මිතුර මිතුරියනේ....... youtube එකේ තියෙන්න පොඩ්ඩයි
  7. supunmalkanthi

    Anura Kumara Dissanayake is live

  8. supunmalkanthi

    Anura Kumara live

  9. supunmalkanthi

    Parliament | 2021.11.26 | Budget 2022

    https://www.facebook.com/watch/live?ref=watch_permalink&v=323731329264170

    No contents