1. C

    වෙබ්සයිට් වැඩ්ඩො වර වර එස්වාහ් පුහ්

    form autofill plugin ekakin karanna puluwan. code eka touch karanne nethuwa.
  2. C

    කරදර sms

    up
  3. C

    Sinusitis කෝටර ප්‍රදාහය

    sinusitis -> bacteria infection -> pimples samahara ayata kalathurakin hari mehema wennath pluwan path ekakuth tiyanwa. ethakota dermatologist kenek gawata gihin antibiotic gilala therumak ne. eyala bacteria infection ekata beth dena eka misak root cause eliyata enne ne. gastritis hadagena...
  4. C

    Sinusitis කෝටර ප්‍රදාහය

    nalala saha wedanakaree thenwala oil wargayak rath karala gala udupiyali, siyabala kola, rathu lunu pottaniyak hadala thawa gaththoth gedara inna gamanma hoda karaganna puluwan. ude 10 ta kalin karana tharamata hodai. oil - neelagundyadi / sarwa wishadi
  5. C

    Eye Specialist Recommendations

    කාවද ඔයාලා recommend කරන්නේ?
  6. C

    Youtube earning

    happy soul kiyalath account ekak hadamu neda? ona unoth maru wewee inna puluwanne.
  7. C

    Hetzner payment methods

    Thanks bro. mama balannam
  8. C

    Hetzner payment methods

    ඒක ඇත්ත. මට තේරෙන විදිහට country based blocking එකක් වගේ තියෙන්නෙ paypal වලට sign up වෙද්දි.
  9. C

    Hetzner payment methods

    මට තාම ඉන්වොයිසස් නැහැ. Register වෙනකොට card details එන් ට කලාට පස්සේ, 0 amount transaction එකක් කරලා reject කරලා දානවා. cards valid ඒවා.
  10. C

    Hetzner payment methods

    debit card 2k ma reject kala. ekai beluwe. mata Paypal pennuweth ne mathaka widiyata.
  11. C

    Hetzner payment methods

    Hetzner accept කරන්නේ credit card payment විතරද? Debit card accept කරන්නෙ නැද්ද? Sign up වෙද්දි මට payment methods පෙන්නන්නෙ මෙහෙම.
  12. C

    සුද්දා ගේ කාර්ඩ්බෝඩ් කෝච්චි ටිකට් වලට තිත... අලුත්ම, කෝච්චි e-tickets හදුන්වා දෙයි..

    මේ වගේ තව කොච්චර ි ක්‍රම තියනවද වියදම් අවම කරලා සල්ලි ඉතුරු කරගන්න. අතරමැදි business කාරයන්ගෙන්, කාලකන්නි කොමිස් කාක්කන්ගේ දේශපාලන අතු හින්දා ඔක්කොම වගේ block වෙනව
  13. C

    මුලින්ම ඉස්කෝලෙට බාරදෙන්න ගිය දවස මතකද උබලට... 🥰

    අර පෝස්ටරයේ ඉන්න අනුර නෙමෙයිද මේ?
  14. C

    Udemy Course එකක Videos Download කරගන්න විදිහක් නැද්ද?

    Udeler eken puluwan una issara. den nam kohomada danne ne.

    No contents