මානව හිමිකම්,පටලවාගනද මේක ඇමරිකාව කියලා.
උබට මානව හිමිකම් තේරුම්ගන්නගැන්න බෑ ගෙදරටවෙලා නිකන් හිටියොත්.
රස්සාවට ගිහින් පාඩුවේ හවසට ගෙදර එන කෙනෙක්නම් ඒක තෙරිරෙන්නෑ.
උබ පොලිස් නිලධාරියෙක්නම් සමහර විට කියයි රටේ මානව හිමිකම් තියනවා කියලා.
උබ පූජකපක්ශයේනම් ලොකු ගැටලුවක් මානව හිමිකම්වල දැනෙන්නෑඉනෑ...