අපි හික්කඩුවේ තමා. ඒත් ඔහොම ඉස්කෝලයක් නෑ:lol::rofl:
එහෙනං ඉතින් කොලබ ඉස්කෝලෙකට ගිය එකෙක් ප්‍රවුඩ් ටු බි අ කොලොම්බියන් වෙන්නෝනේ
පයාගල ඉස්කෝලෙකට ගියොත් ප්‍රවුඩ් ටු බි අ පයියන් වෙන්නෝනේ
හම්බන්තොට ඉස්කෝලෙකට ගිය එකෙක් ප්‍රවුඩ් ටු බි අ හම්බියන් වෙන්නෝනේ
ගම්පහ ඉස්කෝලෙකට ගිය එකෙක් ප්‍රවුඩ් ටු බි අ...