දුරාචාරයන්ගෙන් පාසල් සිසුන් මුදා ගැනීමට බිග් මැච් තහනම් කළ යුතුයි
ගැටුම් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි දුරාචාරයන්ගෙන් පාසල් සිසුන් මුදා ගැනීමට පාසල් අතර පවත්වන මහා ක්‍රිකට් තරග තහනම් කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාසල් අතර පවත්වන මහා ක්‍රිකට් තරග...