1. supunmalkanthi

    විය යුතුදේ සිදු වෙමින් පවතී

    යකාල ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමණ චන්දදායකයින් පිරිසක් ඉලක්ක කර අද(11) බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.
  2. supunmalkanthi

    හිතල බලන්න

  3. supunmalkanthi

    මොනාද බන් මෙ ආන්ඩු

    හාල් කිලෝ 2යි දෙන්නේ, කිරිපිටි නෑ ගෑස් නෑ සීනි කිලෝ 2යි දෙන්න මුන්ට පිස්සුද? අපිට පිස්සුද?
  4. supunmalkanthi

    රාජ්‍ය ඇමතිවරයා සමග රාජ්‍ය නිලධාරියා ද ඉල්ලා අස්විය යුතුයි

    මේ පරස්පරතාවන් ලංකාවේ රාජ්‍ය සේවයේ වගවීමේ විසුළු ස්වාභාවය පිළිබඳ හොඳ ප්‍රකාශනයක්. අවංකවම රාජ්‍ය ඇමතිවරයා සමග රාජ්‍ය නිලධාරියා ද ඉල්ලා අස්විය යුතුයි.
  5. supunmalkanthi

    ආදහනය කරනවා ඇතිද.? භුම්දානය කරනවා ඇතිද.?

    මේ ඔහෙලෑ හිතන්නෙ මුස්ලීම් කෝරෝනා අසාධ්ත මෘතදේහය. ආදහනය කරනවා ඇතිද.? භුම්දානය කරනවා ඇතිද.?
  6. supunmalkanthi

    Delete ජයවීරගේ කපටි කැම්පේන්

    දෙරණ මාධ්‍ය ජාලයේ යූටියුබ් නාලිකාව මේ වනවිට යම් පිරිසක් අත්පත්කරගෙන ඇති බව ඔබට එම චැනලය සර්ච් කලොත් දැකගත හැකියි. එම මාධ්‍ය ජාලයේ හිමිකරුවන කුප්‍රකට ව්‍යාපාරික හිමිකරුවන Delete ජයවීර මහතා ඔවැනි මාධ්‍ය විජ්ජා සමබ්නදව ඉතිහාසයක් ඇති බොරුවෙන්ම ජිවිතය ගොඩනගාගත්තෙක් කීවොත් නිවැරදියි. ඔහු කොළඹ...
  7. supunmalkanthi

    සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණධූරයට මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට පත්වීම්

    රජය විසින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධීක්ෂණ මන්ත්‍රී ධුර පිරිනමා තිබෙනවා. රජය විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරන ක්‍රියා සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය ඔවුනට පැවැරෙන වගකීම බවයි වාර්තා වෙන්නේ. ඔවුන් සඳහා වන පත්වීම් ලිපි මේ සතියේ මුදල් අමාත්‍යංශය...
  8. supunmalkanthi

    SYU කියන්නේ මොකක්ද බං

    JVP එකේ වෙන සෙට් එකක්ද ? https://www.youtube.com/c/syulanka/videos
  9. supunmalkanthi

    ශ්‍රී ලංකා රජය විසින් ඉස්ලාමීය මූලධර්මවාදී තලේබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ බලාධිකාරය පිළිගෙන

    ඇෆ්ගනිස්ථානය තුළ පාලන බලය දරු කණ්ඩායම පලවා හරිමින් එරට බලය අත්පත් කරගත් ඉස්ලාමික මූල ධර්මවාදී තලේබාන් පාලනය ශ්‍රී ලංකාව විසින් නිල වශයෙන් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ශ්‍රී ලංකා රජය විසින් ඉස්ලාමීය මූලධර්මවාදී තලේබාන් සංවිධානයේ ඇෆ්ගනිස්ථානයේ බලාධිකාරය පිළිගෙන ඇති අතර එම සංවිධානය විසින්...
  10. supunmalkanthi

    විමල් ඔබ මම

    විමල් යනු ඉතා දක්ශ මිනිසෙකි ඒ දක්ශ තාවයට මූලික බලපෑම ජනතා විමුක්ති පෙරමුනේ ආභාශය විය හැක, මොකද දෙශපාලන විග්‍රහ කරනයේදී ජනතා විමුක්ති පෙරමුන සෑම ප්‍රශ්නයකටම පුලුල් දේශපාලන විග්‍රහයක් ඇති බව අපි හැමෝඅම දන්නා කරුනකි. විමල් සහ ජේ වී පී කතාව ඉතා දිර්ගය, මේ කතාවේ විමල්ගේ ටනින් පොන්ට් එක වූවේ ජනතා...
  11. supunmalkanthi

    ඔව්...! අපි විරුද්ධ වුණා තමයි ! ඉදිරියටත් අපි විරුද්ධයි තමයි..

    1. පෝට්සිටිය පනතකින් චීනයට පවරනවට අපි විරුද්ධයි. 2. සජාත් මවුසූන්ට සැලකීම සඳහා පොල්තෙල් සහ සීනිවලට බදු සහන දී රජයට පාඩු කළාට අපි විරුද්ධයි. 3. විකල්ප සුදුසු පොහොර වර්ගයක් නොදී පොහොර තහනම් කර ගොවීන් අනාත කිරීමට අපි විරුද්ධයි. 4. කොතලාවල පනත - අධ්‍යාපනය මිලටරිකරණය කිරීමට සහ පුද්ගලීකරණය කිරීමට අපි...
  12. supunmalkanthi

    ඩොලර් හොයන අලුත් ක්‍රමය

    ඩොලර් හොයාගන්න ස' එකබර් සිංදුවට FB ලයිවු ඇවිත් නටනවලු

    No contents