ඔයා යන්නෙ AQS කියන එකට.එ කියන්නඑ සහකාර ප්‍රමාන සමීක්ශක කියන එකට.ආන්ඩු මරු හින්ද තාම සයිට් ඔන් නෑ කියලත් කියනවා.අනෙ මන්ද බන්..පොඩ්ඩක් මෙ ෆීල්ඩ් එක වැටිල ටියෙනවා...AL තියෙනව නම් HNDE වගෙ යන්න.ටෙක් ගානෙ යන්න එපා..QS ලට ගිය ගමන් දෙන්නෙ site supervise බන්.ඒක නම් එප වෙනවා ඉතින්..