1. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    නෑ මචං තියනවා. උඩ කමෙන්ට් එකක බලන්න දාල තිබුනා
  2. weer.hasa

    pregnancy help

    තිස්ස ජනනායක සර්ගේ වීඩියෝ එකක් තියනවා හොයන් බලපන්
  3. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    Redeemable Points The customer will automatically enroll to earn points for the program The points will be awarded for payments / recharge made by a customer against all billing accounts under customer`s NIC thru the points cycle The points will not be awarded for payments made in lieu of taxes...
  4. weer.hasa

    ඇමැන්ඩා ටීග් 👻

    කොට නිහාල් ගැහුවලු. ඉස්සර දවසක කීව මතකයි :cool:
  5. weer.hasa

    ඇමැන්ඩා ටීග් 👻

    බය කරද්දි නැගපු එකත් බහියි. මර බයේනෙ ගේම ගහන්න ඕන. එතකොට මෝහීනී ගහනව කියන්නෙ ඕකට වෙන්න ඇති නේද බං. බඩුවක් ගහනවා වගේ :P
  6. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    පොයින්ට්ස් එකතු වෙලා ඒ අදාල පීරියඩ් එක අතුලෙ විත්ඩ්‍රෝව් කරේ නැති උනාම නිකම්ම නැති වෙලා යනව ඇති :shocked:
  7. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    පොස්ට් පේයිඩ් වලටත් වැඩනෙ එහෙනම් :D බිල් එකෙන් අඩු වෙනවද?
  8. weer.hasa

    ඇමැන්ඩා ටීග් 👻

    රෙප් ++
  9. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    ජය!! සතුටුයි!!
  10. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    ක්‍රෙඩිට් කරගන්න නම් පුලුවන් ඕක. ඒත් අපරාදේ ඕකට අතට ගන්න විදියක් තියනවද බලන්න. කම්පැනි එකට කෝල් කරලා.
  11. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    m cach කරගන්න පුලුවන්ද? ශුවර් ද?
  12. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    අඩෝ.. එකනම් අව්ල් තමා. මොකද්ද දැනට ඔයා ඉන්න පැකේජ් එක? බ්‍රෝන්ස් ද?
  13. weer.hasa

    ඇමැන්ඩා ටීග් 👻

    මේ ඒක නෙවේ උබ මේක දාන ෆොටෝස් මට පෙන්නන්නෙ නෑනේ? ඇයි ඒ. අනිත් ඒව වැඩ. උබේ ඒවා තමා අව්ල. ෆොටොස් දාන්නෙ කොහොමද ගොඩක් වෙලාවට?. ඩිරෙක්ට් ලින්ක් එකද?
  14. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    තව ටිකයිනෙ.:D
  15. weer.hasa

    💰මොබිටෙල්📱වාසියක්💰

    ආ යූ කිඩින්ග් මී!! පරණ එකතු උන පොයින්ට්ස් නිකම්ම නැති වෙලා යන්න ඇති. අපරාදෙ :sorry:

    No contents