"ලංකාවේ ඉතිහාසයේම ප්‍රථමයා, ලෝකෙන්ම පස්ව&
මරණීය දණ්ඩනයට නියමව වැලිකඩ බන්ධනාගාරගත කර සිටින සිරකරුවෙක් සිරගතව සිටියදීම ශාස්ත්‍රවේදී කලා උපාධිය (BA) ලබා ගත් පුවත නෙත් ගොසිප් අපි මින් පෙර වාර්තා කළෙමු. හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන ඉන්දික බමුණුසිංහ මෙලෙසින් උපාධිය හිමිකරගත් සිරකරුවා වූවා.
මේ අතර...