ඔන්න අපිත් එලකිරියට වාර්තා කලා... :)
ඉස්සර නම් නිතරම එලකිරියට එනවා... මම අනුන්ගේ thead ටික බලනවා යනවා..
මෙලො රහකට නෑ..:no::baffled: දැනුයි තේරෙන්නේ..
අවුලක් නෑ පරක්කුවෙලා හරි අපු 1ක හොදයිනේ.. :D
මාත් එහෙනම් ගේමට එන්ටර් වෙනවා..:yes::yes:
එලස් එහෙනම් අපි කැපුනා..:love: