1. BadAlucard

    සුපිරි Cinematography තියන Movies & TV Series

    Life of pi Game of thrones Into the wild Lotr/Hobbit 500 days of summer නම කියන්ඩ ඕනෙ නෑනෙ
  2. BadAlucard

    මේකිට මොකෝ බන් වුනේ එක පාරටම? 😱

    ඔය photos නම් edit කරපුවා. ඔය කන්නෙ නැතුව ඉදලා පොඩ්ඩක් ඇටෙන්ශන් ගන්ඩ හදන්නෙ.. තව අවුරුදු 100කට මැරෙන්නෙ නෑ ඕකුන්..
  3. BadAlucard

    උබලාට මතකද evoke කියලා චැනල් එකක්?

    අහ් මතකයි සිංදු අස්සෙන් evoke international කියලා කියනවා
  4. BadAlucard

    Report this page

  5. BadAlucard

    Yazuto girl's Vlogs 😍

    Accent එක තමා මරු. පහුගිය දවස් වල ලන්කාවෙ හිටියෙ.
  6. BadAlucard

    cari samaje ban meka.. 😪

    හොදට ඉගෙන ගත්ත පිරිමි , මහන්සි වෙලා වැඩ කරන හොදට ඉගෙන ගත්ත ගෑනු ගත්තානම් පොත්තෙ පාට බලන්නෙ නැතුව , පොත්ත සුදු මෝඩ ගෑනුන්ට යන්ඩ වෙන්නෙ ඒ වගේම පිරිමි එක්ක නැත්නම් ගෙදරටම නාකි වෙයි.. පිරිමි බහුතරයක් simp ල උනාම ඉතින් culture එක ඔහොම තමා.
  7. BadAlucard

    Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

    මේක almost Kiwi full ටීම් එක.. t20 වල විලියම්සන් දැන් එච්චරම සාර්ථක නෑ,Boult ව nz කොහොමත් පික් කරන්නෙ නැති වෙයි අර agreement scene එක හින්දා, Conway හිතපු තරම් මේ tour එකේ perform කරේ නෑ.. මග හැරුණු අය ඉන්නෙ bracewell , Southee , Glen phillips ,ලොකී .. ඒ වෙනුවට ටීම් එකේ නීශම් ,milne ,sodhi...
  8. BadAlucard

    WOKE Definition 🙃

  9. BadAlucard

    රචින් රවීන්ද්‍ර

    ලන්කාවෙ උන් ඕසි නම් ගහයි ඉස්සරහට. Bbl එකේ ලෙගී කෙනෙක් හිටියා නම මතක නෑ තව බැටෙක් victoria වලට ගහනවා Ash chandrasinghe කියලා , ඌ නම් genuine test batek අනිවා national ටීම් එකට ගහයි.
  10. BadAlucard

    Redesigned Vega EVX

    Look = centenario + sian
  11. BadAlucard

    Redesigned Vega EVX

    ඒක එන එකක් නෙවේ..
  12. BadAlucard

    Redesigned Vega EVX

    කලින් ලුක් එකට වඩා හොදයි නේද..?
  13. BadAlucard

    2010 Premio

    2010 77 ක් වැඩි නේ.
  14. BadAlucard

    හයීනා

    Bite force එක සිංහයින්ට වඩා වැඩී. හැපුවොත් සොරි තමා .

    No contents