1. BadAlucard

    Who is she?

    නෑ නෑ අපෙ වයසෙ.. මට OL කරන කාලෙ spiwin එකේදි සෙට් වෙලා තියෙනවා..
  2. BadAlucard

    Who is she?

    මෙයා girls එකේ නේද.. දැකලා පුරුදුයි..
  3. BadAlucard

    Lassana suddi

    13 reasons why 1 season එක බලන්ඩම ඕනෙ එකක්.. ඊළග සීසන් බලන්ඩ එපා. පලවෙනි සීසන් එක 10/10 යි..
  4. BadAlucard

    Lassana suddi

    මේ ඩබල බැදලා නේද
  5. BadAlucard

    කොළඹ 1976දී..

    Tfs ❤️
  6. BadAlucard

    Florida වලින් මතුවෙන ලන්කාවෙ තාරකා ඉබ්බො

    කියලා වැඩක් නෑ. උන් මොන දේ කරත් මාර සල්ලියක් වියදම් කරනවා වැඩේ හරියට කරන්ඩ..හදන සත්තුන්ට උනත් මාර සැපක් දෙන්නෙ..
  7. BadAlucard

    Florida වලින් මතුවෙන ලන්කාවෙ තාරකා ඉබ්බො

    ඔය නම් ඉන්නෙ sri lankan උන්ම තමා වෙන්ඩ ඕනෙ.. ඔය චැනල් එක කරන ඩයල් එක කියන විදිහට පොර ගාව ඉන්දියන් උන් ඉදලා මැරිලා. ලන්කාවෙ උන් ඊට වඩා හොද වෙන්ඩ පුලුවන් කියලා නේද කියන්නෙ ..අනික පොරට reptiles ලා ගැන හොද දැනුමක් තියෙනවා ..
  8. BadAlucard

    Florida වලින් මතුවෙන ලන්කාවෙ තාරකා ඉබ්බො

    25:00-25:59 මම දන්න තරමින් ලන්කාවෙ මනුස්සයෙක්ටවත් තාරකා ඉබ්බෙක් captive තියාගන්ඩ බෑ ලන්කාවෙ නීතියේ හැටියට. මේ සත්තු රටින් පිට කරන්ඩ නීතියෙන් පුලුවන් ද..? මෙයා කියන විදිහට එයා ගාව විකුණන්ඩ තරම් සත්තු ගොඩක් ඉන්නවා..
  9. BadAlucard

    කුවේණි ලක්ශ ගානක් කෙලවල නේත ....

    පොරට ඒ දවස් වල bns එක්කත් අවුලක් ගියා නේද..copyright scene එකක් මතක විදිහට..
  10. BadAlucard

    මේ නංගිට අසනීපයක්.. පවු නේද..

    කුවේණි ඔහොමනම් විජේ ලොක්කා නැව හරවන් අහපවු ඉන්දියාවටම යනවා.😂😂
  11. BadAlucard

    Chernobyl Chem ලීක් Edition - ඔහිය ප්‍රාන්තෙ පෙරදිග පලස්තීනයෙ පීලි පැනපු පෙට්ටි 50 ලීක් නිසා වෙන විනාශය වහන්න යන game එක 🤯🤯

    හෙඩින් එක කියවලා කොන්පියුස් උනා පලස්තීනෙද ,ඇමෙරිකාවෙද කියලා හිතාගන්ඩ බැරුව..
  12. BadAlucard

    Be my Lover

  13. BadAlucard

    Hyundai Grand i10 by Abans

    8.8 m 😐
  14. BadAlucard

    01000111 01101111 01101111 01100100 00100000 01101101 01101111 01110010 01101110 01101001 01101110 01100111 00100000 01101101 01101001 01110100 011010

    1010111 1101000 1100001 1110100 100000 1101101 1100001 1100100 1100101 100000 1111001 1101111 1110101 100000 1110111 1110010 1101001 1110100 1100101 100000 1110100 1101000 1101001 1110011 100000 1101001 1101110 100000 1100010 1101001 1101110 1100001 1110010 1111001 100000 111111 100000
  15. BadAlucard

    රුසියානු හමුදාව නව මෙහෙයුමක් අරඹයි.. මොනව වෙයිද??

    ඒක හරි .. ඒත් රුසියාව වගේ රටක් අවුරුද්දක් විතර යනකන් යුක්‍රේනය වගේ රටක් වටලන්ඩ තරම් දුර්වල වෙන්ඩ බෑනෙ. සතියෙන් තිබ්බ එක මාස දෙකෙන් තුනෙන් ගැහුවනම් හිතන්ඩ පුලුවන් සතියෙන් ගහන්ඩ තමා ප්ලෑන් එක තමා දික් ගැස්සුනේ කියලා.
  16. BadAlucard

    රුසියානු හමුදාව නව මෙහෙයුමක් අරඹයි.. මොනව වෙයිද??

    මට නම් හිතෙන්නෙ රුසියාවට ගහන්ඩ බැරුව නෙවේ.. උන් හිතාමතාම තමා හිමින් ගැහුවෙ.. එකපාර ගහලා අල්ල ගත්තොත් controversial වෙනවා. උන්ගෙ strategies දැනගන්නවා, අනෙක් රටවල් වලටත් consequences මතක් වෙන්ඩ යුක්‍රේනයටත් සෑහෙන කාලෙකට දැනෙන්ඩ තමා හිමින් ගහන්නෙ..

    No contents