1. MOZ

    අය්යෝ අය්යේ

    kalin reps walata thank you Ayye - Moz
  2. MOZ

    mobitel sim offer

    machan mamath pm ekak daala athi. dan oya thiyena sim eka mage namata ganna puluwanda? me sim wala details monawada? sms/call etc? wawuniya and amparata mama katha kara, ehe denawalu, eth ehe padinchi ID ekak one. :D toin thama :rofl:
  3. MOZ

    යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

    මොකෙක්වත් හැරිලාවත් බලන්නේ නෑනේ බන්?
  4. MOZ

    Vehical එන්ජින් ගැටලුවක්ද?විසදුමක් awachayai .

    engine mount kadila matath okama wela thiyenawa machan, addanne naa. garage basekutama poddak pennuwoth mokada?
  5. MOZ

    මැලේ වීදිය

    මට රෙප් එකක් දී රෙප්ස් 100 ගැසීමට කාරුණිකව සහය වන ඔබ සැමට ස්තුතියි.
  6. MOZ

    Jaffna - Help යාපනේ යන්න උදාව්

    කුකුලොහ්, ගිහින් ආවද? නැත්තම් යාපනෙම නවතුනාවත්ද?
  7. MOZ

    Helpless Brothers | Can you help them

    පුදුම දහිරියක් ඇත්තෙ මේ දරුවෝ දෙන්නට.
  8. MOZ

    aioo help me

    install ublock adwcleaner
  9. MOZ

    Viber හැක් වෙනවද?

    viber pc version ekak install karanna. Bluestacks daala eke viber app eka install karala ethanin verify karaganna.
  10. MOZ

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    mamath wishwasa karanne oya wage thamai :) habai thin godak welawata karanne nathi eka thamai waradda :/
  11. MOZ

    Vehicle Finance Help

    මොන මගුලක්ද බන් ඒ? වාහනේ උස්සල විකුණලා, තව සල්ලිත් ඉල්ලනවද බන්?
  12. MOZ

    The 100 Season 3

    දැන් ටීවී ෂෝ, ෆිල්ම්ස් ගේ-ලෙස්බියන් සින් බලෙන් මිනිස්සුන්ගේ කරේ ගහන සින් එකක් තියෙන්නේ. :angry:
  13. MOZ

    බස් රථයේ සඟරුවනට සීට් එකක්

    අනේ සාදු! පොඩ්ඩක් බලපන් මෙච්චර හොඳ වැඩක් කරපු එක ගැන දාල තියෙන ඍනාත්මක අදහස්ටික.
  14. MOZ

    The 100 Season 3

    පොඩ්ඩක් ඇල්වතුර වගේ... - නැද්ද?
  15. MOZ

    I hate being an adult

    මටත් මේක හොඳට දැනිල තියෙනවා. මම පොඩි පොඩි projects වල වැඩ කරලා තියෙනවා විතරයි. සමාජ ආශ්‍රය හොඳටම බලපානවා මටත් එහෙමයි බන්. මොකක් හරි තීරණාත්මක සාදකයක් වෙලා තියෙනවා. කරන ජොබ් එක, කෙල්ල වගේ දේවල් උඩ වෙනස් වෙනව.
  16. MOZ

    I hate being an adult

    මමත් ඕවගේ තමයි බන්. මම නම් ඉන්නේ 17 මානසිකත්වයකින්. අවන්කවම මට හිතෙන වයසක් දැනෙන්නේ නෑ. රෙස්පොන්සිබිලිටි එකක් දැනෙන්නේ නෑ. මගේ යාලුවොන්ට දැන් ළමයිත් ඉන්නව. මට තේරෙන්නේ නෑ උන් අංකල්ල වෙලා මම උන්ගේ පුතාල වගේ උනේ කොහොමද කියල :D :D
  17. MOZ

    Jaffna - Help යාපනේ යන්න උදාව්

    Train thiyenawa intercity. ekath poddak balapan machan sapata gihin enna puluwan :)
  18. MOZ

    35USD paypal onada? 135Rs gane

    bump macho
  19. MOZ

    ගිනි මලක් පිපුනාය දොරකඩ !!!

    mmarama lassana sinduwa +3

    No contents