කිසිදු වෙබ් අඩවියක් නියාමනය කිරීමට රජයට අවශ්‍ය නැතිමුත් සියළු වෙබ් අඩවි අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී 2014 වර්ෂයේ හඳුන්වා දුන් බවද අමාත්‍යවරයා...