මහින්දට වෙඩිනොවදින රථ තුනක් තියෙනවා – තව එකක් මොකටද ?
විපක්ෂ නායක, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වනවිටත් වෙඩිනොවදින රථ තුනක් ඇති බැවින් තවත් වෙඩිනොවදින රථයක් අනවශ්‍ය බව කියමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින රථයක් ලබාගැනීමට අගමැති රනිල්...