Game Repacks/Rips කියන්නේ මොනවද කියලා හැමෝම දන්නවා ඇතිනේ ;). මේ Thread එකේ හැමෝටම පුළුවන් Game Repacks/Rips request කරන්න :P :yes:
මම මෙතනදි දෙන්නේ කොහෙන්වත් උස්සපු Repacks නෙවේ,මම'ම හදපුවා :yes:.ඒ නිසා ඕනේ කෙනෙක්ට තමන්ට ඕනේ මොන Game repack/rip එකද සහ loseless repack or lossy rip විදිහටද ඕනේ...