නඟින්නැති බයියෝ ටිකක් මරාගේ ගුණ වයලා නග්ගවගෙන අතේ ගහන්න දස අතේ ට්‍රයි කොරනව 🤣🤣🤣
උඹ නිකංම නිකං මනුස්සයෙක් විතරයිනෙ බං...අනික උඹ කියන ඒවා මොකාද ගනන් ගන්නෙ... කීබෝඩ් එකකින් මේකෙ කෙටුවා කියල අනික් මිනිස්සු හිතන විදිහ උඹට වෙනස් කරන්න පුලුවන්ද පොන්නයෝ 🤣🤣🤣 චන්දෙ දුන්නට පස්සෙ ඕවා බලාගනින්...දැන්ම...