දේවාලේ අටවලා ප්‍රසිද්දිය ගන්නයි දුර පළාත් වලින් මිනිස්සු ගෙන්නන්නයි කරන්න තියෙන්නේ කිරියෙයි බුකියේ ගෘප් වලයි ස්පෑම් පාරක් දෙන එක. අපේ අක්කට යකෙක් වැහිලා එක්කන් ගියා අහවල් හන්දියේ දේවාලේ කපු මහත්තයා ගාවට. උන්නාන්සේ මොකද්දෝ අහලා පුරුදු මන්තරයක් මතුරව්වා. යකා කොහේ ගියාද දන්නෑ :D බ්ලා බ්ලා