මුලින්ම කියන්න ඕන මේක හුදෙක් විනෝදය සඳහා පමණකි
2015 වසරේ අප මිතුරන් පිරිසක් එක්ව විනෝද චාරිකාවක් යාමට තීරණ විය.
අපි කොහෙද යන්නේ,
කොහොමද යන්නේ, දවස් කියක් ඉන්නවද,
ගැහැණු දරුවන් එක්කන් යනවද, (එයාල එක්කන් ගියොත් දවසින් එන්න වෙනවනේ)
වැනි උබතොකොටික ගැටළු ගණනාවකට පෙබරවාරියේ සිට පිළිතුරු සොයන්නට විය...