1. Walter White

    Tatoo ටික නැත්නම් පට්ට

    වියලි කාලාපිය එලකිරි මිතුරන් සදහා අනුමතකරමි #9inchesEK
  2. Walter White

    විශාඛා , දේවි බාලිකා ,මියුසියස් වලට කියන කාඩ් එක මොකක්ද බන්?

    ඉස්සර ඉතින් අපි "දේවි දේවි, අපිට නොදේවී"
  3. Walter White

    Hi iQ ගේ මේ Thread එක හොයලා දෙන්න..

    මේ මොන උත්තක්ද?
  4. Walter White

    පාර්ලිමේන්තුවේ හදුන් ගේ Poem එක ...

    දැන් තේරෙනවා ඇතිනෙ කිච වෙද්දි
  5. Walter White

    චාමිකයා වහා අත්තඩංගුවට ගනු - රාජාංගනේ හාමුදුරුවෝ 😂😂😂

    උඩුගුවනෙද ජිගි ජිගි පොජ්ජ වෙලා තියෙන්නෙ?
  6. Walter White

    බදු ගෙවපන් කියල ෆෝම් එකක් ඇවිත් - සංකීර්ණ ප්‍රශ්නයක්

    ඕක අදාල කෙනාට දෙන්න ගියොත් ලොකු අවුලක්. දන්නවනෙ අහන ප්‍රශ්න. ශේප් එකේ ඉදහන්. පියුමා හිතන් ඉන්නෙ හරියට දුන්නා කියලා. ඉතින් ශේප්
  7. Walter White

    කරන්ට් එක යනවා එනවා එපා වෙලා ඉන්නේ

    ලයිට් ආවා, ආයේ ගියා 😆
  8. Walter White

    පාර්ලිමේන්තුවේ හදුන් ගේ Poem එක ...

    ඕක ගනින් හොද පැත්තට. පහුවෙලා හරි ටික ටික උත්සහ කරන එක. රටක් නියෝජනය කර කර රටවල් වල යන එකෙක්නෙ
  9. Walter White

    True "Shenat" exposed :o

    🤔🤔🤔
  10. Walter White

    Shenat Comrade ට ප්‍රශ්නයක්

    🤔🤔🤔🤔
  11. Walter White

    කෙබර කොටා මේ යන විදියට ගියොත් නාමල් ජනාධිපති වෙනවද නැද්ද? - Poll

    එක්කො අනුර මේක තනියම හරි කරන්න ඕන. වටේ ඉන්න චාපති ටිකනම් ෆේල්. ඉලග පාරත් බයියො ටික උස්සන් එයි ශොයි බඩුවක් රට බෙරගන්න. ආයේ මේකෙ රාජපක්ශාලා එන්නෙ නෑ ඔයි. එ කතාව ඉවරයි.

    No contents