gaming cafe කල්චර් එක දැන් ඉවරයි බන්. මොබයිල් ගේම්ස් තියෙනව දැන් ඒ එක්ස්ප්පීරියන්ස් එකම ගන්න පුලුවන්.
PC / Phone තියෙනවනෙ ගොඩක් උන් ගාව දැන්.
කරනවනම් ටිපිකල් ගේමින් කැෆේ එකකට වඩා වෙනස් විදියට කරන්න වෙනව උබට. අලුත් විදියට අලුත් එක්ස්පීරියන්ස් එකක් දෙන්න බලපන්.
tripadvisor | VR Gaming Cafe :love2: