"හවුසින් ලෝන් එකක් ගන්න ගියාම ඉඩම බෙදා වෙන්කල ප්ලැන් එක අවුරුදු 10 ක් පරන නැති හින්දා ලෝන් එකක් ගන්න බෑලු.." Mehema rule akak naa bang . Survey plan aka 10 years athualata wenna one kiyala rule aka thiyenne.
10 years walata wada wadi nam aluthin certify karanna one achcharai . Maha plan akai ...