අයියෝ අපේ මහින්දානන්ද මහත්තය සාදාරනව හම්බු කරන කාපු මිනිහා.. කොහෙද මේ සිරා අහින්සකයෙක්ට ඉන්න දෙන්නේ නෑනේ.. අපේ ඉරෝසන් දන්නවනේ මහින්දානන්ද මහත්තය කොච්චර මිනිස්සුන්ට උදව් කලාද? විමල් මහත්තය වගේ රනිලා එක්කල හොරෙන් ඩිල් එකක් ගැහුවනම් ඔහොම අල්ලයිද? ගොන් ටෝයියෝ හිතන් ඇති ආණ්ඩු කරන්න.. වැඩි කාලයක් නෑ...