මේක almost Kiwi full ටීම් එක.. t20 වල විලියම්සන් දැන් එච්චරම සාර්ථක නෑ,Boult ව nz කොහොමත් පික් කරන්නෙ නැති වෙයි අර agreement scene එක හින්දා, Conway හිතපු තරම් මේ tour එකේ perform කරේ නෑ..
මග හැරුණු අය ඉන්නෙ bracewell , Southee , Glen phillips ,ලොකී ..
ඒ වෙනුවට ටීම් එකේ නීශම් ,milne ,sodhi...