Grand i10හි අති නවීන Anti-lock තිරිංග පද්ධතිය රථය ලිස්සන සුලු මතුපිටකදී අනවශ්‍ය ලෙස ලිස්සා යෑම වලකා සමබරතාවය රැකදේ. එහි ස්ථාවර තිරිංග පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා හදිසි තිරිංග යෙදීමකදී වුවද රෝද අගුල් වැටීම වලකයි.
The Anti-lock Braking System (ABS) in Grand i10 prevents skidding and make the...