කොල්ලුපිටිය පිහිටි පුද්ගලික තොරතුරු තාක්ෂණික ආයතනක ඉගෙණුම ලබමින් සිටියදී පසුගිය 12 වැනිදා අතුරුදහන්වූ ශිෂ්‍යාවක් 14 වැනිදා රාත්‍රීයේ දංකොටුවේ පිහිටි තම නිවස ඉදිරිපිට මිදුලේ වැටී සිටියදී හමුවී ඇති බව දංකොටුව පොලීසිය කියයි.
මෙසේ හමුවී ඇත්තේ දංකොටුව - ඇටියාවල,කැරන් වත්ත පදිංකාරියක් වන කැකුළිගේ ජීවා...