~ගැහැණු හා පිරිමි මනසේ වෙනස්කම්~
“අනේ වෙලාවකට ඔයා හෙන අමුතුයි”, “මට තෙරෙන්නේ නෑ ප්‍රශ්නයක් වුණාම ඇයි ඔයා තනි වෙන්න හදන්නෙ කියලා”, “ඇයි ඔයාට හරියට රිවස් කරගන්න බැරි? පොඩි ළමයේ වුණත් ඒක කරාවි” කොයි තරම් ආදරෙන් හිටියත් තරුණ ජෝඩු පමණක් නෙවෙයි සතුටින් ජීවිත කාලයම ගත කරපු මහලු ජෝඩු අතරෙත් මේ වගේ...