මේ ගැනත් පොඩ්ඩක් හිතපං
ඇයි බං මේ ඉස්සර හදපු දේවල් වලට aliens ගාවන්නෙ? ඇයි අපේ මිනිස්සු මේව කරා කියල අපිට හිතන්න බැරි?
මචං අයින්ස්ටයින්ගෙ 18% ද කොහෙද මොලේ වැඩකරාලු. අපේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ලොකු දැනුමක් තියෙනවනේ බං. ඒත් එයාට බැරි උනානෙ තමන්ගෙ මනස පාලනය කරන්න.ඒත් පොඩ්ඩක් හිතල බලපං රහතුන්...