joke නෙවෙයි බන් , එළකිරි එකේ ටික දෙනෙක් එකතු වෙලා එකෙක්ව මඩවල බය කරහම අනිත් උන් හිතනව ඔන්න වැඩකරුවෝ කියල
ඊට පස්සෙ මේකෙ අනිත් උන් ටිකත් අර කුණුහරප කියාගෙන ඉන්න වීරයො ටිකත් එක්ක එකතු වෙනව මොකද එහෙම නොවුනොත් තැන නැති වෙනවනෙ
මේකට අපි මුලින්නම ආපු දවස්වල ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ උබ වගේ ටික දෙනෙක්ගෙන්...