හරියටම තක්කෙට විස්තර දන්නෙ නැති වුනාත් දන්න විදිහට ඕක හරියන්නෙ නැති වැඩක්..
පිරමීඩ ක්‍රමයට සමාන වැඩක්. කිසිම නැතක නීත්‍යානුකූලව රෙජිස්ටර් වෙලා නැති වැඩක්..
අපි මොනව කිව්වත් ඒ කියන ඒව වලට උඹට මේ විස්තර කියපු එකා අනන් මනන් උත්තර දීලා ඇති. ඒත් වෙන්නේ ඒ විස්තර දීපු එකා වැටිච්ච අමාරුවෙන් ගොඩ යන්න උඹව...