ආයුබෝ වේවා..! මහ රජාණෙනී
ආයුබෝ වේවා..! මහ රජාණෙනී..!! සකල ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව වෙත කෙරෙන බොදු බල සේනා කාරුණික ආයාචනයයි..!!!
අපගේ උතුම් වූ මාතෘ භූමිය ඉතා අවංක වූ ද, සාධාරණ වූ ද, යුක්ති සහගත වූ ද මානුෂික මෙහෙයුමක් මගින් මැසි මදුරුවෙකු උරා බොන පමණකින් වත් ලේ බිඳක් නොසොල්වා, රුදුරු...