අනේ මන්දා පෙසිමිස්ට් එක්ක කතා කරන්න තරම් අපේ දැනුම මදි ඇති,ඒත් ගහකට ගලකට ගරු බුහුමන් කරපු අපේ මුතුන් මිත්තන්ගෙ ඉදන් අපි අදවෙනකම් ආගම කියන එක මගින් පෙන්නුම් කරන්නෙ අපි මනුශ්‍යයින් කියන එක...ඒක අපේ ජාන වලින් එන එකක්..ඒක තමයි අපෙ මිනිස් ස්වාභාවය.අපි කොයි තරම් දේවල් විශ්වාස කරත් ඇදහුවත් යථාර්තය කියන...