නෑ බන් මුන් මේ media campain එකක් මේ උන්ගේ රස්සාව මේක . අපි උන්ගේ මතය වැරදි කියලා තර්ක කරන එක තමා කරන්නේ අපිට සතයක් දෙන්නෙත් නෑ ගන්නෙත් නෑ වැඩකුත් නෑ. මාරුවෙන්.මාරුවට රැවටිලා දැන්.රැවටෙන්නෙත් නැත.
සීයා ඉස්සරහට ආවොත් බත් කන්න වෙන්නෑ. පස් හොදි තමා කන්න වෙන්නේ. රෙන්ට ගියත් බර බලලා ටැක්ස් ගහනවා...