පොල් ඉඩමක පොල් සමග අතුරු බෝග වගාව කොහොමද?
1) වාර්ෂික භෝග (කාල සීමාව වසරකට නොවැඩි) – ඉඟුරු, කහ, මඤ්ඤොක්කා, අල වර්ග, එළවළු
2) අර්ධ බහු වාර්ෂික භෝග (කාල සීමාව වසර 2-5) – අන්නාසි, කෙසෙල්, වැල් දොඩම්, පැපොල්, බුලත්
3) බහු වාර්ෂික භෝග (කාල සීමාව වසර 10ට වැඩි) – කොකෝවා, කෝපි, ගම්මිරිස්, කුරුඳු...