1. TrashPanda

    මොබ‍යිල් ඇප් වැඩ්ඩො Help

    lokuma challenge eka app eka publish karana kota hetahuta hamarak wisthara purawana eka. app eka nam React Native, Flutter, Cordova, Capacitor ona ekak
  2. TrashPanda

    හෙට උදේට අපි ආප්ප උයනව

    කිරි ටික පදමට තිබේවා
  3. TrashPanda

    Namal, Yoshitha lata lankawe idam 21k thiyanawa

    awurudu 5ta wada politics karapu katada idam neththe?
  4. TrashPanda

    I cheated on an interview and got a $76/hr contract

    lucky person. congrats
  5. TrashPanda

    ලංකාවේ බෞද්ධයෝ වෙච්ච උඹලත් මෙන්න මෙහෙමද හිතන්නේ මේ වෙසක් කාලේ?

    වෙසක් කූඩුවක් බට, සව් කොල හොයා ගෙන තනියම හැදුවත්, ඒක හදන්නෙ අකුසල්, පාපකාරී සිතිවිල්ලකින් නම් ඒ ආමිෂ පූජාව සම්පූර්ණ නෑ. සමහරු අල්ලපු ගෙදරත් එක්ක තරගෙට වැඩ. එක්කො ගෙදර අනිත් අය උදවු කරන්නේ නෑ කියල තරහෙන්, ක්‍රෝධ සිතිවිලිවලින් කූඩුව හැදෙන්නෙ. මුල ඉදලම හරි සිහිය තියා ගත්තොත් ලොකු පිනක් එකතු කරගන්න...
  6. TrashPanda

    එ රේල් පාර තවම හදලා නැ

    Katugampola, Giriulla, Pannala peththe nam lassanata weda yanawa neda?
  7. TrashPanda

    අඩුවට දෙනවා හැබැයි ඔක්කොම ගන්න ඕන

    BLUETTI AC70P Portable Power Station | 1000W meke aduwak nene. shop price ekamai 🤔
  8. TrashPanda

    මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා...

    Prof. Hiran, thamange field ekata limit wela inne nethuwa, wena field ekakata bessa nisane me prashna. eyage presentation style eka, marketing aspect mokak unath, meke watinakamak thiyana aya innawa.
  9. TrashPanda

    මේ ඔබට එක රුපියලක්වත් වියදම් නොවෙන පින්කම් ටිකක්

    pin karanna lokuwata salli thiyenna ona kiyala hithana kotasak innawa. e wagema salli wiyadam kare nethnam pin wedenne ne kiyala hithana ayath innawa. wetakolu malak pooja karala eka maha pinak lesa wipaka dunnu ammawa goda denel amathaka karala.
  10. TrashPanda

    බලන වෙලාවේ ඉදන් බෝලේ උඩ තියෙන පොල් අඩි IPL

    Dravid + Asarudeen set wela lakuna lakuna gahala match eka adinawa out wenne nethuwa. dawasama muspeththu wena heti e kale. Asarudeen karaya catch ekak dennema ne. tukkana parawal thamai.
  11. TrashPanda

    සිවුරු ඇදගෙන හොරකමේ යන හොර කණ්ඩායමක්

    e kale anuradhapuraya peththe, nayaka uththamayanla dennekuth hengila idala thiyenne siwura udawwen thamai
  12. TrashPanda

    Need help with developing a website

    "I'm terribly lazy to design & develop this" mechchara AI platforms thiyagena mehema kiyana kota owwa develop karana unta kohoma hithenawa edda? uba anti-AI wenna ona

    No contents