Okage songs edit karalama uta deepan athal ekak, :D
මගේ නම ඉරාජ් මම music කලේ
අනිත් උන් වට්ටලා songs hit කලේ
music කරන්න no money පුතේ
මොන්ටෙරෝ වලට පැට්‍රෝල් ගහන්නත් අතේ සල්ලි නැතේ
මරාට කඩේ ගිහිල්ල මම සල්ලි හොයන්නේ
මෙ දවස් වල චන්දෙ හින්ද මම ලොක්කට වැඩ කරන්නෙ
කඩේ යද්දී කලිසම් නැතුවම බහින්නේ