කොටදෙණියාවේ අපරාධය ගැන 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකුගෙන් ද ප්‍රශ්න කෙරේ
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය බරපතල අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් රැසකගෙන් මේ වනවිට ප්‍රශ්න...