මචන් නංගි මේ යක්කුන්ට නම් අහුවෙන්න එපා :P:P:P
යාළුවා Power Cable එක අරන් දුවනවානම් උඹ හර්ඩ් එක ගලවාගෙන වරෙන්, delete කරලා දෙප්පන්.
නැත්නම් Bakamuna69 මේ අයිය ගෙන් උදව්වක් ගනින්.
හරියට File Location එක දන්නේ නැතුව delete කරන්න බැහැනේ.
ඔය මුකුත් ම බැරි නම්, Com එක on වෙලා තින වෙලාවක හොඳට ඇතුලට...