සයිට් එකක් ඕනෙම කෙනා ඔහොම කඩේ යවන්නෙ නෑ. අනික කේවල් කරන උන්ට, එතකොට කිසිම දැනුමක් නැතිඋන්ට කරනකොට හෙන වාතයි. වෙබ් සයිට් එකක් උනන්දුව තියෙන අයට කලොත් තමා renewal එක වත් ගන්න පුලුවන්. මතක ඇතුව කියන්න වෙබ් සයිට් එකක් හදපු හැටියෙ සේල් එන්නෙ නෑ කියල. දැනට අපිට නම් සේඑල් එනව ඉන්න අයගෙන්ම ගොඩක් වෙලාවට...