1. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    කතාකරලා ගොඩ දාගන්න බැරිද ? සලේන්නෙපා මචන් දැන් ගොඩක් අය දෙපාරක් බදිනවා. විදොනවට වැඩ එඅක සිම්පල් ප්ලෑන් එකක්නේ
  2. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    මචන් ප්‍රශ්න මග අරින්න එපා. දවසක් නිවාඩු දාල ගිහින් බෙහෙත් ගනින් specialist කෙනෙක්ගෙන්. ඔව ගොඩක් පොඩි ලෙඩ බන්. අපරාදේ උඹ දුක් විදින්නේ.
  3. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    උඹ සිංහල බෙහෙත් කලේ නැද්ද කවදාවත්. මම බෙහෙත් කරන තැනක් හොයල කිව්වොත් උඹට යන්න පුලුවන්ද ?
  4. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    :shocked::shocked: ඒ මොකද බන් ?
  5. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    ඔව් මචන්, ඔඅව අදුරගන්න ක්‍රම එහෙම තියෙනවා නම් කියන්න. Tips and Tricks
  6. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එල. HTTPS නැති හින්ද අව්ල් වෙලා
  7. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    මම දැක්ක ඔය ප්‍රශ්නයක් උනා කියල දැල් තියෙනවා. කෙංදර බැලුවද බදින්න කලින්. එඅවෛන් මොකුත් අව්ලක් කිව්වේ නැද්ද? දැන් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ ?
  8. Mr.Myself

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    🍍 අලුත් තෙඩ් එක දානවද නැද්ද 🍍
  9. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    හොද තැනකින් පෙන්නලා කරගත්තනම් හරිනේ බන්. ;);)
  10. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    මට ගිය සතියෙ ඉදන් 30යි බන් :(:(
  11. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    වයර් කෑලි අමුණ අමුණ ඉදපන්. එතකොට හරියයි. :growl::growl:
  12. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    දුක තමයි රංජනී :(:(
  13. Mr.Myself

    සුදුසු සහකාරියෙක් හොයාගත්ත හැටි

    ඔව් බන් ගොඩක් කෙල්ලෝ දැන් අමුතු උනාට, හොද කෙල්ලොත් කොහේ හරි ඉන්නවා ඇති බන් :yes::yes:

    No contents