Same thing happened to me.
මම කවදවත් බීල තිබ්බෙ නැහෙ ඒ කාලෙදි. ඉදල හිටල බිව්වට අව්ලක් නැහෙ කිව්ව. එයාගෙ අම්මල තාත්තලත් ෆැමිලි ඉවෙන්ට්ස් වලිදි පොඩ්ඩක් බොනව කිව්ව.
ඔය කතව මාව බොන්න ඉන්ෆ්ලුවන්ස් කරා :යෙස්::සොර්‍රය්:
ලන්කවෙ ක්ලාස් එකයි පොශ් එකයි කියන්නෙ කැටගරි දෙකක්.
තමන් ඉන්නෙ කොතනද කියල බලල ඒකට...