1. DangerMan119

    Trial දෙන දවසේ ආතල්

    පට්ට ගැහිල්ලක් තමා
  2. DangerMan119

    Trial දෙන දවසේ ආතල්

    සිරාවට, ඔය learners එක හම්බුන පින තමයි ඉතින්
  3. DangerMan119

    Trial දෙන දවසේ ආතල්

    මන් ගත්තේ 2012 ..එතකොට car එක 1400 bike එක 600 ..බොරැල්ල පැත්තේ learners එකක්...මුස්ලිම් ,දෙමල කොල්ලෝ ටිකක් හිටිය learners එකක් ...උන් examinawa කලින් ඉදන් අල්ලන් ඉන්නවා ඇත්තේ.. ...නැත්නං ලොවෙත් මට bike එක නං pass කරන් නැ ...12ක් විතර හිටියා ..එකෙක් fail උන් නැනේ ...
  4. DangerMan119

    Trial දෙන දවසේ ආතල්

    මන් ඔන්න trial දවසේ ගිය වේරහැරට shortak ගහගෙන..trial පටන් ගන්න පැයක් වගේ තමයි තිබ්බේ...ඔන්න learners එකේ එකා කියපි shorta ගහගෙන trial කරන්න දෙන්නැ දිග කලිසමක් ඇදන් වරෙන් කියල...මොනා කරන්නද ලබ්බ වෙලාවේ කඩවල් වහල...500m ක් විතර ඇවිදන් ගිහින් තමයි රෙද්දක් තියෙන කඩයක් හොයා ගත්තේ...ගත්ත 350කට කාකි...
  5. DangerMan119

    රෙප් power එක 10 වෙලා

    wate yanna wenawa... Thnx rep 20+ :D rep 10+
  6. DangerMan119

    SLT පුරස්නයක්

    ubata thawa dwnld karanna puluwan peak or off peak 3.3...uba wadiyen off peak mid12.00to 8.am dwnld karala ...
  7. DangerMan119

    අවුරුදු 12කෙල්ල බැඳපු 65හේ සීයාට වෙච්ච දේ!

    moo kiyanne ban some states wala legal kiyala..google parak danma states 25 ka age limit ekak na
  8. DangerMan119

    Cricket to gazette as an essential service

    asela ayya series ekenma eliyata
  9. DangerMan119

    ගැටලුවක්!!!!

    random answer කරන එකා request එකක් එව්වොත් ?:frown:
  10. DangerMan119

    ගැටලුවක්!!!!

    කොහොමද මිනිහෝ උබ දන්නේ පලවෙනි එක ඇත්ත කියන එකා කියල...:rolleyes:උබ හිතුවද මිනිහෝ උන් පෝලිමට ඉන්නවා කියල :D
  11. DangerMan119

    ගැටලුවක්!!!!

    හිත ගන්න බැ ..උත්තරේ දෙන කෙනාට සලකනවා..
  12. DangerMan119

    SLT VS DIALOG FIGHT

    FIGHT....ewwwww

    No contents